Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය
    • නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය
    • ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි
    • ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර
    • ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්
    • ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි
    • යතුරුපැදි ධාවනය සඳහා විශේෂ මංතීරුවක් හඳුන්වාදීමේ සැලසුමක්
    • පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, අගෝස්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දැඩි සත්කාර ඒකක ඇදන් 157 ක පරිත්‍යාගයක්

    දැඩි සත්කාර ඒකක ඇදන් 157 ක පරිත්‍යාගයක්

    2024-03-22කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සීදූව “සුපුවත් අරණ” අධ්‍යාත්මක මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් හා සම්භන්ධීකරණයෙන් මෙරටට ගෙන එන ලද අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 ක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා වෙත භාර දීම ඊයේ (21) වත්තල Colombo Logistics ආයතනයේ දී  සිදුවිය.

    මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 මෙරට රජයේ රෝහල් 34 ක් සදහා ලබා දීමට සැලසුම් කර ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 4731 කි. එක් ඇදක වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධිකය.

    ඩැරල් කුඤ්ඤ පියතුමන්ගේ ඉල්ලීමකට අනූව කැනඩාවේ පදිංචි ප්‍රැට්ට්‍රික් නිල්කමල් ප්‍රනාන්දු මහතා ඇතුලු පවුලේ අය විසින් මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් ඇදන් ලංකාවට පරිත්‍යාග කර තිබේ .

    මෙම අති නවීන තාක්ෂණයෙන් යුත් දැඩි සත්කාර ඒකක ඇදන් 157 මීගමුව, රාගම ශික්ෂණ රෝහල හා එහි විශේෂ ඒකක , වැලිසර, කොළඹ, ගුවන් හමුදා, හලාවත, පුත්තලම, සීදූව, ගම්පහ, රාගම පුණරුත්ථාපන, යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, කුරුනෑගල, කනතලේ, නිකවැරටිය, පොල්පිතිගම, ගල්ගමුව, කුලියාපිටිය, මාවතගම, අලව්ව, හිරිපිටිය, මාරවිල, සෞඛ්‍ය අමාත්‍යංශය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල, වලස්මුල්ල, යන රෝහල් වලට හා ඒකක වලට ලබා දෙනු ඇති.

    මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ පැරසිටමෝල් පෙත්තේ සිට ඉතා සංකීර්ණ සැත්කමක් දක්වා හැදුනුම්පතවත් නොබලා සුව සත්කාර සේවාව ලබා දෙන ලෝකයේ රටවල් අතලොස්ස අතුරින් ග්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන අතර නිදහසින් පසු බලයට පත් සෑම රජයක්ම මෙරට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට කටයුතු කළ බවයි.

    ආශ්‍රීත පුවත්:  ආපදා කළමණාකරණය ගැන ජනපති පහදයි
    Sri Lanka
    පෙර පුව​තදේශගුණික විපර්යාස ගැන ඇමති ප්‍රමිත කියයි
    ඊළඟ පුව​ත දීඝවාපි පුදබිමේ සහ නීලගිරි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සොයා බැලේ

    සබැ​ඳි පුවත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    ආපදා හේතුවෙන් නුවරඑලියට දැඩි බලපෑම්

    ඩෙංගු රෝගීන් 87,000 සීමාවට ආසන්න වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    නව බස් රථ 50 ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

    2026-08-04

    ප්‍රදේශ කිහිපයකට හෙටත් මි.මී 75 ඉක්ම වූ වැසි

    2026-08-04

    ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත් හිටුවීමට පියවර

    2026-08-04
    ක්‍රීඩා පුවත්

    පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්

    2026-08-04

    ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්

    2026-08-04

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group