Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
    • ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට
    • එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 23
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සෙල්ලම් බෝලයක් නිසා ගැටුමක්

    සෙල්ලම් බෝලයක් නිසා ගැටුමක්

    2024-03-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මිනුවන්ගොඩ බෝගස අසලදී ඊයේ සවස 06.30 ට පමණ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් පුද්ගලයෙකු මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට මාරු යවා ඇත.

    ගැටුමට හේතුව වී ඇත්තේ පහර කෑ පුද්ගලයාගේ දරුවා සෙල්ලම් කරන විට බෝලය වෙනත් වෙළඳ සලක වැදුනු අවස්ථාවේ එහි හිමිකරු “මිනුවන්ගොඩ ඔරලෝසු කණුවේ එල්ලනවා” යැයි කියා තර්ජනය කර තිබේ.

    තර්ජනයට ලක්වූ දරුවාගේ මව එම පුද්ගලයාගෙන් සිද්ධිය පිළිබඳ විමසූ අවස්ථාවේ ඇයටද සෙරෙප්පුවකින් ඔහු පහරදී ඇත.

    දරුවාගේ මවට පහර දෙනු දුටු දරුවාගේ පියා එය බේරීමට ගිය විට තවත් පුද්ගලයින් හතර දෙනකු ඔහුගේ පපු ප්‍රදේශයට සහ ඔලුවට පහරදී ඇත.

    ඉන්පසු පහර කෑ පුද්ගලයා මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට යවා ඇති බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

    පහර දුන් පුද්ගලයාත් මිනුවන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව මිනුවන්ගොඩ පොලිස් ස්ථානය ප්‍රජා පොලිස් අංශයේ ස්ථානාධිපති චන්ද්‍රසිරි මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කර සිටියා.

    සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.

    ආශ්‍රීත පුවත්:  ගුවන් තොටුපලේ සද්දෙ දාපු තරුණයාට වැඩ වරදියි-LIVE ඇවිත් මුලු කතාවම කියයි (වීඩියෝ)
    Sri Lanka
    පෙර පුව​තආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට ලක් වූ නීතිඥවරයෙකු නිදහස් කෙරේ
    ඊළඟ පුව​ත විනිසුරුවරුන්ගේ පුරප්පාඩු ඉහළට

    සබැ​ඳි පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group