Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    2026-07-19

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    2026-07-19

    ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්
    • රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
    • ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට
    • පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට
    • පිලියන්දලදී පොලිස් වෙඩිතැබීමක්
    • මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයකට අද වැසි ඇති වන ලකුනු
    • ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු අද ආරම්භ වන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටී

    බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු අද ආරම්භ වන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනීසිටී

    2023-05-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බන්ධනාගාර රැඳවියන් 10 දෙනකු අද ආරම්භ වන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බව බන්ධනාගාර මූලස්ථානය  පවසනවා .

    මෙම පිරිස අතර වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනකු සහ, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පස් දෙනකු සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශ කර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පැවසුවා.

    මොවුන් වටරැක සහ මැගසින් යන බන්ධනාධනාගරාවල ස්ථාපිත කර ඇති මධ්‍යස්ථානවල සිට මෙම විභාගයට පෙනී බවද ඔහු සදහන් කලා .

    මෙම දසදෙනා අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබූ පුද්ගලයකු ද සිටින බව සදහන්.

    පෙර පුව​තබලන්නකො ඒගොල්ලොන්ගෙ ලස්සන
    ඊළඟ පුව​ත මෙවර සා.පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3568 දී පැවැත්වේ

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    පිලියන්දලදී පොලිස් වෙඩිතැබීමක්

    මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    2026-07-19

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    2026-07-19

    ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට

    2026-07-19

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group