Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්
    • පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට
    • පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්
    • කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
    • පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට
    • ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි
    • මත්පෙති සමඟ කාන්තාවක් අත්අඩංගුවට
    • එල් නිනෝවෙන් රැකියා අහිමිවුවන්නට සහන සැලසීමට රජයේ අවධානය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොහොට්ටුවට බලය හිමි පදවිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

    පොහොට්ටුවට බලය හිමි පදවිය ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

    2022-12-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.122 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පදවිය ප්‍රාදේශීය සභාවේ 2023 අයවැය යෝජනාව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්වී තිබෙනවා.

    අයවැය යෝජනාවට විරුද්ධව සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය පළ කර තිබෙනවා.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පදවිය ප්‍රාදේශීය සභාවේ නව සභාවාරය අද(14) පෙරවරුවේ ආරම්භ කෙරුණේ සභාපති මහින්ද නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙනි.

    අයවැය යෝජනාව පළමුවර කියවීමෙන් පසුව සභාවේ ආදායම් තත්ත්වයේ වර්ධනයක් සිදුව නොමැති බවත් සංවර්ධන කටයුතු විදිමත්ව සිදුව නොමැති බවත් බිම්මට්ටමින් ප්‍රතිලාභ ලැබිය යුතු ග්‍රාමීය ජනතාවට එම ප්‍රතිලාභ නොලැබී ඇති බවත් පවසමින් සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අයවැය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

    සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනාත්, නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුනුත් අයවැයට විරුද්ධව ඡන්ය පළ කළා.

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීනියක් සහ මන්ත්‍රීවරයෙක්ද ස්වාධීනව සිටීමටද තීරණය කර තිබෙනවා.

    ඒ් අනුව අයවැයට පක්ෂව ඡන්ද පහක්ද විපක්ෂව ඡන්ද හතක්ද ස්වාධීන ඡන්ද දෙකක් ලෙසින්ද සභාවේ ඡන්ද සටහන් වූවා.

    අයවැය ඡන්ද විමසීමේ ප්‍රතිඵලයත් සමගින් සභාවේ කටයුතු තරමක් උණුසුම් මුහුණුවරක් ගත් බවයි වාර්තා වන්නේ.

    අයවැය පරාජයට පත්වූ සභාපතිවරයා සභාවෙන් නැගිට ගොස් ඇති අතර තාවකාලික සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ මන්ත්‍රී සුමිත් කොබ්බෑකඩුව මහතා සභාවේ ඉදිරි කටයුතු සිදු කරමින් සභාව අවසන් කර තිබෙනවා.
    ‍‍

    පෙර පුව​තඩෙංගු යලි හිස ඔසවයි
    ඊළඟ පුව​ත සරසවි සිසුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

    සබැ​ඳි පුවත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    ඉරාන ප්‍රහාරයකින් සෞදි තෙල් නෞකාවක දෙදෙනෙක් මියයයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන දේශසීමාවේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් පිහිටුවීමට නේපාලයේ සූදානමක්

    2026-09-03

    පාතාලයට යතුරුපැදි සැපයූ බෝම්බුවල සුද්දා අත්අඩංගුවට

    2026-09-03

    පාකිස්තානයේ බන්ධනාගාර තදබදයක්

    2026-09-03

    කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

    2026-09-03
    ක්‍රීඩා පුවත්

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group