Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මැදපෙරදිග තත්ත්වය සහ එම කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම

    මැදපෙරදිග තත්ත්වය සහ එම කලාපයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම

    2024-10-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මැදපෙරදිග කලාපයේ පවතින වර්තමාන ගැටුම ක්‍රමයෙන් උග්‍ර අතට හැරීමෙන් විශේෂයෙන්ම ලෙබනනයේ අවදානම්කාරී තත්ත්වයක් උද්ගත වී ඇත.

    එම කලාපයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාව සැලැකිල්ලට ගනිමින්, ඔවුන්ගේ ආරක්ෂාව සහ සුරක්ෂිතබව තහවුරු කිරීම පිණිස අදාල රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල හරහා අවශ්‍ය පියවර දැනටමත් ගැනෙමින් පවතියි. ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපදෙස්ද ශ්‍රී ලංකා දූත මණ්ඩල මඟින් නිරතුරුව ලබා දෙනු ඇත. මෙම සන්දර්භය තුළ, එම උපදෙස්වලට විශේෂ අවධානයක් යොමු කර ඒවා අනුව කටයුතු කරන ලෙස මැදපෙරදිග කලාපයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

    තවද, මැදපෙරදිග කලාපයේ සේවය කරන සහ ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ට, කිසියම් හදිසි අවස්ථාවකදී ස්වකීය සමීපතමයන් පිළිබඳ තොරතුරු විමසීම සඳහා දුරකථන අංක 011 – 2338812/ 011 – 7711194 ඔස්සේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය හා සම්බන්ධ වීමට හැකිය.

    පෙර පුව​තඇල්පිටිය ඡන්දය පිළිබදව මැතිවරණ කොමිසමෙන් විශේෂ නිවේදනයක්
    ඊළඟ පුව​ත ඡන්ද දායකයින්ට ජීවන්ගෙන් ඉල්ලීමක්

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group