අස්වැසුම සුබසාධන වැඩසටහන යටතේ අභියාචනා හෝ විරෝධතා ගොනු කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කර තිබෙනවා .
වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ, ඔන්ලයින් ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ඒවා පුද්ගලිකව භාර දීමට හැකියාව පවතින බවයි.
කෙසේවෙතත්, ඊට අමතරව අදාළ තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්ෂණික ඇමතුම් අංකය සඳුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 8 සිට සවස 5 දක්වා ක්‍රියාත්මක වනවා .
එමෙන්ම ඉදිරිපත් කර ඇති අස්වැසුම සුබ සාධන වැඩපිළිවෙළට අදාළ තවත් නාමාවලියක් අද දිනයේ ප්‍රකාශයට පත් කරන බව සමාජ සුබසාධන මණ්ඩලයේ සභාපති බී .විජයරත්න මහතා පවසනවා .
එබැවින් පුද්ගලයින් මේ සදහා කලබලයට පත් නොවිය යුතු බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කලේ
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක්
- ඇෆ්ගනිස්තානයේ අයහපත් කාලගුණයෙන් 17 ක් ජීවිතක්ෂයට
- කොරතොට වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- වැසි තත්ත්වයේ වැඩිවීමක්
- මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කිරීම අද
- ලිට්රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
- ඉන්දියාව ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වෙයි













