Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

    2026-07-10

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක

    2026-07-10

    ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-10
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්
    • විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක
    • ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට
    • වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්
    • විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට
    • මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඝණ මීදුම් තත්ත්වයක්
    • තේ ආදායම වර්ධනය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක්
    • කොළඹ අභිබවා ඩෙංගු රෝගීන් වැඩි ගණනක් ගම්පහින් වාර්තා වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අමෙරිකාව ඉවතට ඇද දමමින් එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

    අමෙරිකාව ඉවතට ඇද දමමින් එංගලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

    2024-06-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

     

    2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයේ ඊයේ පැවති තරඟයෙන් සම සත්කාරකත්වය දරන අමෙරිකානු කණ්ඩායම පරාජය කරමින් කඩුලු 10ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
    ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුදුකම් ලැබූ පළමු රට බවට පත්වීමටයි එංගලන්තයට හැකි වුණේ.
    මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අමෙරිකානු කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 115ක් රැස් කළා.
    එහිදී නිතිෂ් කුමාර් ලකුණු 30ක් සහ කොරේ ඇන්ඩ්‍රසන් ලකුණු 29ක් රැද් කිරීමටයි සමත් වුණේ.
    අගනා පන්දු යැවීමක නිරත වූ ක්‍රිස් ජෝර්ඩන් ලකුණු 10ට කඩුලු ත්‍රිත්වයක් සමගින් කඩුලු 04ක් බිඳ හෙලීමට සමත් වුණා.
    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 9යි පන්දු 4ක් අවසානයේ කිසිවෙකු නොදැවී ලකුණු 117ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහනය කළා.
    එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ජොස් බට්ලර් පන්දු 38දී නොදැවී ලකුණු 83ක් සහ පිල් සෝල්ට් පන්දු 21දී නොදැවී ලකුණු 25ක් රැස් කළා.

    ආශ්‍රීත පුවත්:  2024 LPL තරඟාවලියේ කාලසටහන නිවේදනය කෙරේ
    #srilanka #cricket
    පෙර පුව​තඋරුමය වැඩසටහන 26 වැනිදා සිට ජංගම සේවයක් ලෙස
    ඊළඟ පුව​ත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මොණරාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානය අද ජන අයිතියට

    සබැ​ඳි පුවත්

    අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක

    ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට

    වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඝණ මීදුම් තත්ත්වයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අධිකරණ ඇමතිට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

    2026-07-10

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනයක නිරතවීමේ සූදානමක

    2026-07-10

    ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 11 දෙනෙකු ජිවිතක්ෂයට

    2026-07-10

    වාද්දූව ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මෙහෙයුමක්

    2026-07-10
    ක්‍රීඩා පුවත්

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10

    කොදෙව් කණ්ඩායමට තරග ගාස්තුවෙන් 10%ක දඩයක්

    2026-07-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group