මාර්ග බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී අන්දමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථවලින් අය කරන දඩය රුපියල් ලක්ෂ පහක් දක්වා වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා වන කෙටුම්පත ප්‍රවාහන අමාත්‍යාංශය මගින් නීති කෙටුම්පත් දෙපාර්තමෙන්තුව වෙත යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියාමනය මත දුර ගමන් සේවා බස් රථ තුන්දහස් දෙසීයක් නියාමනය වන අතර, එම බස් රථවලට අමතරව මාර්ග බලපත්‍ර නොමැති බස් රථවලින් මගීන් ප්‍රවාහනය වැඩි වශයෙන් සිදු කෙරෙන බව සඳහන්.
උණුසුම් පුවත්
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
- නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි














