Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
    • රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
    • දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද
    • ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්
    • ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ
    • T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට
    • හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට ඇප
    • මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 17 පෙම්වතිය සමග කැලෑ පැන්න 17 හැවිරිද පෙම්වතා අත්අඩංගුවට

    17 පෙම්වතිය සමග කැලෑ පැන්න 17 හැවිරිද පෙම්වතා අත්අඩංගුවට

    2025-06-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.235 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැල්ලවාය ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි දැරියක් දූෂණය කළ දැරියගේ පෙම්වතා බව කියන 17 හැවිරිදි අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    අතවරයට පත්වූ දැරිය නිවසෙන් පාසල් යන බව පවසා පිටව ගොස් ඇතත් ඇය පාසලට නොපැමිණි බවට විදුහලෙන් ඇයගේ මවට දැනුම්දී තිබෙනවා.

    පසුව දැරිය පාසල නිමන වේලාවේ නැවත නිල ඇඳුමෙන් නිවසට පැමිණ තිබෙනවා.

    දැරියගේ මව දැරිය පොලිසියට කඳවාගෙන ගොස් ඇය පාසල් වෙලාවේ කොහේ සිටියේද, ඇයට යම් හිංසනයක් සිදුව ඇත්දැයි සොයා බලාන ලෙස පොලිසියට පවසා තිබෙනවා.

    ඇය පවසා ඇත්තේ එදින බස් නැවතුම්පළේ සිය පෙම්වතා සමග කතා කරමින් සිටි බවයි.

    කෙසේ වෙතත් දැරිය සිරිගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව සිදු කරන ලද වෛද්‍ය පරීක්ෂණයකදී ඇය ස්ත්‍රී දූෂණයට ලක්ව ඇති බව හෙළිව තිබෙනවා.

    නවැතත් දැරිය පොලිසියට කැඳවාගෙනවිත් ප්‍රශ්න කිරීමේදී දැරිය පවසා ඇත්තේ තම පෙම්වතාගේ උපදිනය තිබූ බවත් ඔහු හමුවීමට නිල ඇඳුමෙන් බස් නැවතුම්පළට ගොස් පොදු වැසිකිලියේදී සිවිල් ඇඳුමෙන් සැරසී ඔහු සමග මහවෙලමුල්ල ප්‍රදේශයට ගිය බවයි.

    එම ප්‍රදේශයේ කැළෑබද ස්ථානයකට ගොස් පාලු නිවසක් පිටුපස ඇති කැළෑබද ප්‍රදේශයකදී තම පෙම්වතා සමග සිය කැමැත්තෙන්ම එකතු වූ බවත් දැරිය පවසා තිබෙනවා.

    ඒ අනුව දැරියගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    මෙම පුවත බලන්න පොලිස් නිලධාරියෙකුගේ පිළිස්සුණු මළසිරුරක් හමුවේ
    පෙර පුව​තපවුලක්ම පොලිසියට ගෙන යාම ගැන පරීක්ෂණයක්
    ඊළඟ පුව​ත වෙඩි පත්තු නොවෙයි – දිවි ගැලවෙයි

    සබැ​ඳි පුවත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට

    2026-02-19

    රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි

    2026-02-19

    දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද

    2026-02-19

    ජනපති අනුර සහ මෝදි අතර විශේෂ හමුවක්

    2026-02-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19

    T 20 ශ්‍රේණිගත කිරීම්වල පැතුම් ඉදිරියට

    2026-02-18

    මතීෂ පතිරණ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් ඉවතට

    2026-02-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group