අයහපත් කාලගුණයත් සමග පසුගිය දින 5ක කාලය තුළ ඇති වූ සුළං හා තද වැසි නිසා නිවාස 975ට හානි සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසනවා.
මෙම කාලය තුළ වැඩිම නිවාස හානි කළුතර දිස්ත්‍රිකයෙන් වාර්තා වන අතර, එම දිස්ත්‍රික්කයේ නිවාස 213කට හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 183කට, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවාස 180කට, මාතර දිස්ත්‍රික්කයේ නිවාස 132කට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 79කට හානිසි සිදුව තිබෙනවා.
උණුසුම් පුවත්
- සම්භාහනය මූවාවෙන් කරපු කැත වැඩක් එළිවෙයි
- විමල් ඇතුළු පිරිසක් ඉසුරුපායේදී සත්‍යග්‍රහයක් අරඹයි !
- නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් යථා තත්වයට
- දුම්වැටි තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
- පුත්තලම – කොළඹ මාර්ගයේ බිහිසුණු අනතුරක්
- ත්‍රීරෝද රථ සොරකම් කළ තිදෙනෙක් බඩුත් එක්කම මාට්ටුවෙයි
- ඕස්ටේ්රලියාවේ ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
- විමල් වීරවංශ සත්‍යග්‍රහයක් අරඹයි












