Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විමල් වීරවංශ උසාවියට පැමිණේ
    • නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු
    • කාලගුණයෙන් රතු නිවේදනයක්
    • දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට
    • කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්
    • පාස්කු නඩුවේ තීන්දුව හෙට
    • නායයාමේ නිවේදන යාවත්කාලීන කෙරේ
    • කැරබියන් මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාවකට ප්‍රහාරයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, සැප්තැම්බර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » මහජන අදහස් ලබා දෙන්න දින 21 ක කාලයක්

    මහජන අදහස් ලබා දෙන්න දින 21 ක කාලයක්

    2023-01-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ යෝජනා ඊයේ සිට දින 21ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගිතා කොමිසම විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා .

    පසුගිය දා අමාත්‍ය මණ්ඩලය විසින් මෙම වසර සඳහා සියයට 66.2 ක ගාස්තු ඉහළ දැමීමක් විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීම් සලකා බලා යෝජනා කිරීමටයි කටයුතු කලේ .

    එම කොමිසන් සභාව දැනුම් දෙන්නේ ගාස්තු සංශෝධනයට අදාළව ගැටලු හෝ බලපෑම් තිබේනම් ඒවා ලිඛිත ව දැනුම් දෙන ලෙසයි .

    මේ අතර මහජන උපයෝගිතා කොමිසම විසින් අද සහ හෙට දිනවල විදුලි කප්පාදුව සිදු කිරීම සදහා අවසර ලබා දී තිබෙනවා .

    ඒ අනුව විදුලි බල මණ්ඩලයට , කොමිසම විසින් මෙලෙස විදුලි කප්පාදුව සදහා අවසර ලබා දී ඇත්තේ පැය 02යි විනාඩි 20 කාලයක් සදහායි .

    මෙහිදී දහවල් කාලයේ පැයක් සහ රාත්‍රි කාලයේ පැය 01යි විනාඩි 20 ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි .

    ආශ්‍රීත පුවත්:  උපයෝගිතා කොමිසමෙන් විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයාට ලිපියක්
    Public Utilities Commission
    පෙර පුව​තබන්ධනාගාර රැඳවියන් 19 දෙනෙකු නිදහස් කිරීමට පියවර
    ඊළඟ පුව​ත ව්‍යවස්ථා අවුල පිළිබද කතානායකවරයාගෙන් ප්‍රකාශයක්

    සබැ​ඳි පුවත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    කෑගල්ලෙන් වැඩිම වර්ෂාපතනයක්

    පාස්කු නඩුවේ තීන්දුව හෙට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විමල් වීරවංශ උසාවියට පැමිණේ

    2026-09-21

    නුවරඑළිය සහ හැටන් කලාපවල පාසල් 13කට අද නිවාඩු

    2026-09-21

    කාලගුණයෙන් රතු නිවේදනයක්

    2026-09-21

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් 10කට වැඩි පිරිසක් රෝහලට

    2026-09-21
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උළෙල් රන් පදක්කම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

    2026-09-20

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group