පවතින දැඩි නියඟය හේතුවෙන් උඩවලව ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු ඉඩම් අක්කර 50,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී යාමේ අවදානමක් මතුව තිබෙනවා.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යවරයා පැවසුවේ උඩවලව ජලාශයට සමනල වැවෙන් අවශ්‍ය ජලය නොලැබුණහොත් වී හා අනෙකුත් භෝග හානියෙන් රුපියල් බිලියන 30ක පාඩුවක් සිදුවිය හැකි බවයි
මෙම ගැටලුව සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බව ද මහින්ද අමරවීර මහතා සදහන් කළා.
උණුසුම් පුවත්
- කිරලව පාලම ගිලා බැසීමේ අවදානමට ලක් වීම
- කමිදු පළමු ටෙස්ට් පිතිකරුවන් අතර පළමු 10 ය අතරට
- ආපදා මරණ සංඛ්‍යාව 12ක් දක්වා ඉහළට
- කලාවැව වාන් දොරටු හරහා කළා ඔයාට ජලය ගලා යන අයුරු
- ගංවතුරෙන් විපතටපත් තිදෙනෙකුගෙන් යුත් පවුලක් නාවික හමුදාව විසින් බේරාගැනේ.
- විද්‍යුත් දුම්වැටි තොගයක් කටුනායක දී අත් අඩංගුවට
- විද්‍යා හා තාක්ෂණ ලේකම් වැඩ බාර ගනී
- ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ජාත්‍යන්තර ඇගැයීම් සමමානයක්