Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.

    2026-09-20

    වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට

    2026-09-20

    දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.

    2026-09-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.
    • වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට
    • දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.
    • තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
    • කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්
    • ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 100 ක වැසි
    • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට 100% ක තීරුබදු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 12 රැලිය අනිවාරයෙන් පවත්වනවා-පොහොට්ටුවෙන් නිවේදනයක්

    12 රැලිය අනිවාරයෙන් පවත්වනවා-පොහොට්ටුවෙන් නිවේදනයක්

    2026-09-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රිමාන්ඩ් භාරයට පත් කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට නගා ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මහ ලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවා. එම චෝදනා පදනම් විරහිත හා දේශපාලනිකව පොළඹවීමක් මත සිදුකළ චෝදනා බවට සිය පක්ෂය විශ්වාස කරන බවයි එම නිවේදනයේ දක්වා ඇත්තේ. අදාළ ලිපිය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විශාල බලතල සහිතව නිර්මාණය කරනු ලැබුවේ මෙරට තුළ සිදුවිය හැකි දූෂණ හෝ වංචා පිටු දැකීමට බවයි. එමෙන්ම රට තුළ පිහිටා ඇති ස්වාධීන රාජ්‍ය ආයතන දේශපාලනික තර්ජන සඳහා මෙවලමක් වශයෙන් භාවිතා කිරීමට පෙළඹේ නම් රටට සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු පුරවැසියන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකක් දැක්විය යුතු බවද එම ලිපියේ දැක්වෙනවා. වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් පීඩාවට පත්ව ඇති මෙරට ජනතාව එක්රැස් කරමින් ජන රැලියක් එළැඹෙන 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට සූදානම් කර තිබෙන බවයි එහි වැඩි දුරටත් දැක්වෙන්නේ. එවැනි පසුබිමක එම රැලිය සඳහා දැවැන්ත ජනතාවක් සහභාගී වනු ඇති බවට ලැබෙමින් තිබූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කිරීම ප්‍රශ්න සහගත බවද පක්ෂ මහලේකම්වරයා අදාළ ලිපිය මගින් අවධාරණය කරනවා. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කළද එළැඹෙන 12 වැනි දින අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ජන රැලිය ඔහු පැතූ අයුරින්ම පවත්වන බවද එම එහි සඳහන් කර තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  13 බලාත්මක කිරීම සම්බන්ධ මාධ්‍ය හමුවලදී ප්‍රකාශ කළ අදහස්
    Commission to Investigate Bribery or Corruption Namal Rajapakse sagara kariyawasam Sri Lanka Lanka Podujana Peramuna
    පෙර පුව​තවසර 11 කට පසු පැසිපික් සාගරයේ සුළි කුණාටු 3ක් එකවර සක්‍රීය වෙයි
    ඊළඟ පුව​ත බොරගැස්ගමුව වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය වෙල් යායකින් හමුවෙයි

    සබැ​ඳි පුවත්

    මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.

    වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට

    දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.

    තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.

    කුඩා ගඟ සහ මගුර ගඟ අවට ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීම්

    ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇගවීම්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට අනතුරු ඇඟවීමක්.

    2026-09-20

    වියළි කාළගුණයෙන් පීඩාවට පත් පිරිස ඉහළට

    2026-09-20

    දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ලට ප්‍රදේශයට.

    2026-09-20

    තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.

    2026-09-20
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group