ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 150 ක මූල්‍යාධාරයක් ලබා දීමට අනුමත කර තිබෙනවා.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණ ඇතිවයි මෙම මුල්‍යාධාරය අනුමත කර ඇත්තේ.
ඒ අනුව ප්‍රාථමික වෛද්‍ය සේවා ආයතනවල භාවිතය ඉහළ නැංවීමට සහ ප්‍රතිකාරවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට උපකාරි වනු ඇති බව මෙම මුදල් අනුමත කරමින් ලෝක බැංකුව සඳහන් කර තිබෙනවා.