Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 29
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා කණ්ඩායම ICC සුදුසුකම් ලැබීමේ තරගයේ 15 වැනි තරගය ජය ගැනීමට සමත් වුණා

    ශ්‍රී ලංකා කණ්ඩායම ICC සුදුසුකම් ලැබීමේ තරගයේ 15 වැනි තරගය ජය ගැනීමට සමත් වුණා

    2023-06-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දිමුත් කරුණාරත්නගේ හා වනිදු හසරංගගේ සුපිරි දක්ෂතා හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ දී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ 15 වැනි තරගය ජය ගැනීමට සමත් වුණා. ඒ, අයර්ලන්තය ලකුණු 133 කින් පරාජයට පත් කරමින්.

    මෙම විශිෂ්ඨ ජයත් සමග ශ්‍රී ලංකාව සුපිරි 6 වෙනි වටයේ ස්ථානයක් ද හිමි කර ගැනීමට සමත් වුණා. මෙම තරගයේ දී සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළ දිමුත් ලකුණු 103 ක් ලබා ගත්තා.

    වනිදු යළිත් වරක් කඩුලු 5 ක් දවා ගත්තේ මෙම තරගාවලියේ දී අඛණ්ඩව එම කඩඉම පසුකළ තෙවැනි අවස්ථාව සටහන් කරමින්. මෙම දක්ෂතා නව වාර්තා කිහිපයක් ද අලුත් කිරීමට සමත් වුණා.

    වසර දෙකකට පමණ පසුව මෑතකදී යළි එක්දින කණ්ඩායමට පැමිණි දිමුත් කරුණාරත්න ඊයේ තරගයේ දී සිය එක්දින ලකුණු 1,000 සීමාව පසු කර යාමට සමත් වුණා. මේ වන විට ඉනිම 36 කදී දිමුත් වාර්තා කර ඇති ලකුණු සංඛ්‍යාව 1,095 ක්. ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 1,000 ක් වාර්තා කළ 35 වැනි පිතිකරු ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

    දිමුත් මෙම තරගයේ දී ලකුණු 50 සීමාව පසු කළේ අඛණ්ඩව එක්දින තරග 5 කදී එම දක්ෂතාවය දැක්වීමට සමත් වෙමින්. ඒ අනුව එලෙස අඛණ්ඩව එක්දින තරග 5 කදී ලකුණු 50 සීමාව පසු කළ තෙවැනි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලෙසයි දිමුත් වාර්තා අතරට එක් වුණේ.

    මීට පෙර 1997 දී සනත් ජයසූරිය හා 2013 වසරේදී තිලකරත්න ඩිල්ෂාන් එම දක්ෂතාවය දක්වා තිබුණා. ඊට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් කුමාර් සංගක්කාර 2014 වසරේ දී ද, දිනේෂ් චන්දිමාල් 2016 වසරේ දී ද මෙම දක්ෂතාවය දක්වනු ලැබුවා.

    දිමුත් වාර්තා කළ ශතකය ද නව ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කළා. ඒ, ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මංගල එක්දින ශතකය වාර්තා කළ වයසින් වැඩිම පිතිකරු බවට පත් වෙමින්.

    මීට පෙර තිලාන් සමරවීර වයස අවුරුදු තිස් දෙකේ දී සිය මංගල එක්දින ශතකය වාර්තා කරමින් එම වාර්තාවට හිමිකම් කියූ අතර, දිමුත් ඊයේ දිනයේ දී සිය මංගල එක්දින ශතකය වාර්තා කරන විට ඔහුගේ වයස අවුරුදු 35 ක්. ලෝක එක්දින ඉතිහාසයේ දී සිය මංගල එක්දින ශතකය වාර්තා කළ වයසින් වැඩිම පිතිකරුවන් ලැයිස්තුවේ දිමුත්ට හිමිව ඇත්තේ 15 වැනි ස්ථානයයි.

    මේ අතර වනිදු හසරංග මෙම තරගාවලියේ පළමු තරගයේ දී කඩුලු 6 ක් ද, දෙවැනි තරගයේ දී හා තෙවැනි තරගයේ දී කඩුලු 5 බැගින් ද දවා ගැනීමට සමත් වුණේ නව වාර්තාවක් පිහිටුවමින්.

    එලෙස අඛණ්ඩව එක්දින තරග 3 කදී කඩුලු 5 ක් හෝ ඊට වැඩියෙන් දවා ගත් ලොව පළමු දග පන්දු යවන්නා ලෙසයි වනිදු ඉතිහාසගත වුණේ. එමෙන්ම එම දක්ෂතාවය දැක් වූ ලොව දෙවැනි ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

    පෙර පුව​තවිදුලි සෝපානය කඩා වැටී හිටපු සෞඛ්‍ය ඇමති ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත ඩො . බිලියන 1.2ක් ආයෝජනය කිරීමට චීන සමාගමක් සූදානමින්

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group