Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යාපනය කේන්ද්‍රව පැවැත්වූ පළමු ජාත්‍යන්තර බෞද්ධ සමුළුව නාගදීපයේ දී

    යාපනය කේන්ද්‍රව පැවැත්වූ පළමු ජාත්‍යන්තර බෞද්ධ සමුළුව නාගදීපයේ දී

    2024-06-25කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ 20 වන මහා සම්මේලනය යාපනය නාගදීප විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පසුගිය 22 වන දින නාගදීප විහාරස්ථානයේ දී පැවැත්වුණි.
    මෙම උත්සව අවස්ථාව සඳහා කාම්බෝජය, මැලේසියාව, ඉන්දියාව, නේපාලය, නවසීලන්තය, කැනඩාවථ තායිලන්තය, පාකිස්ථානය ඇතුළු ථෙරවාදී බෞද්ධ රටවල් 24ක ගිහි පැවිදි නියෝජිතයින් 300කට ආසන්න පිරිසක් සහභාගීවී සිටියහ.
    බුදුන්වහන්සේගේ දෙවන ලංකා ගමනාගමනය සිදු වුණු මෙම පූජනීය පින් බිමේ මෙවැනි ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීමට හැකිවීම සුවිශේෂි අවස්ථාවක් ලෙස තමන් දකින බව නාගදීප විහාරස්ථානාධිපති පූජ්‍ය නවදගල පදුම කිත්ති ස්වාමීන් වහන්සේ පැවසීය. එමෙන්ම අවුරුදු 30 ක යුද්ධයෙන් පසුව යාපනය කේන්ද්‍රව පවත්වන පළමු ජාත්‍යන්තර සංඝ සමුළුව මෙය බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
    උතුරු පළාත විදේශීය සංචාරකයින් අතර ජනප්‍රිය කිරීමත් සහ සහජීවනය ඇති කිරීමත් අරමුණු කරගනිමින් මෙම සුවිශේෂී වූ ජාත්‍යන්තර සමුළුව යාපනය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු කල බව සමස්ථ ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ නා හිමියෝ පැවසූහ..
    මෙම උත්සව අවස්ථාවට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මගින් සමරු මුද්දරයක් එළි දැක්වීමක්ද සිදු කරන ලදී. එසේම නාගදීප විහාරස්ථානය අවට පාසල් තුනක සිසු සිසුවියන් සඳහා නිල ඇඳුම් බෙදා දීමක් ද සිදු විය.
    මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය සහ රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් එක් විය.
    පෙර පුව​තමරදගහමුල කුණු එකතු කිරීමේ ස්ථානයේ හදිසියේම ගින්නක් (වීඩියෝ)
    ඊළඟ පුව​ත පෙරළිකාර ජයක් ලබමින් පුංචි තරුෂිගෙන් නව වාර්ථාවක් (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group