Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක්.

    භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක්.

    2023-06-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    භාණ්ඩ කිහිපයක ආනයන සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

    ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය, ගොඩනැගිලි ඉදි කිරිම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු 300 කට ආසන්න භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ඉවත්කර ඇති බව එහි සඳහන් .

    ඊයේ සිට අදාළ ආනයන සීමා ඉවත් කර ඇති බව එම ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

    මේ අතර පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ආනයන සීමා කර ඇති භාණ්ඩ ලැයිස්තුව 1,216ක් දක්වා අඩු වී ඇති බවයි .

    පෙර පුව​තමාලඹේ පස් හැවිරි දරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට
    ඊළඟ පුව​ත යූරියා මෙට්‍රික් ටොන් විසිදාහක් රැගත් නෞකාවක් අද දිවයිනට

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group