Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, සැප්තැම්බර් 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාවේ අධ්‍යාපන අවස්තා නිර්මාණය කිරීමට ඉන්දියාවේ සහය

    ලංකාවේ අධ්‍යාපන අවස්තා නිර්මාණය කිරීමට ඉන්දියාවේ සහය

    2023-07-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර විවිධ විෂයන් සම්බන්ධයෙන් පර්යේෂණ සහයෝගිතාව ගොඩනැංවීම සඳහා විශාල විභවයක් ඇතිබව කොළඹ, ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්තානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්තා පවසනවා. ඔහු පෙනවා ශ්‍රී ලංකාව හැමවිටම ඉන්දියාව අනුගමනය කලබව විස්වාස කරන බවයි.
    එහෙත් ශ්‍රී ලංකාව තුළ සාර්ථක වූ බොහෝ වැඩසටහන් පසුකාලීනව ඉන්දියාව තුළ ආරම්භ කර ඇතිබවයි ඔහු පෙන්වා දුන්නේ. ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතනවල ආදි ශිෂ්‍යයන් සම්බන්ධ කිරීම අරමුණුකරගත් වේදිකාවක්වන INDO – LANKA EDU Net හි සංවිධානය හා වෙබ් අඩවිය එලිදැක්වීමේ අවස්තාවට ඊයේ කොළඹ දී එක්වෙමින් ඔහු මේබව ප්‍රකාශ කලා.

    දෙරටේම සිසුන් සඳහා සහයෝගිතාව වර්ධනය කිරීම හා අධ්‍යාපන අවස්තා නිර්මාණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පදිංචි ඉන්දියානු විශ්ව විද්‍යාලවල සිසුන්ගේ ජාලයක් පිහිටුවීම මෙහි ප්‍රධාන අරමුණයි.

    මෙම අවස්තාවට INDO – LANKA EDU Net හී අධ්‍යක්ෂ කුශාන් ඇන්තනී ද එක්ව සිටියා. ඔහු එහිදී පැවසුවේ සෑම වසරකම ඉන්දියාව ශ්‍රී ලංකාව වෙත අධ්‍යාපනික ශිෂ්‍යත්ව ඇතුලු විවිධ අවස්තා ලබා දෙන බවයි. ඒ සම්බන්ධයෙන් මෙරට ප්‍රජාව දැනුවත් කිරීමද මෙහි අරමුණක් බවයි ඔහු පෙනවා දුන්නේ.

    පෙර පුව​තපොලිසියට එරෙහිව හය මසකදී පැමිණිලි 11,400ක්
    ඊළඟ පුව​ත පොදුජන පෙරමුණ සතුව ගෝලිය ආර්ථිකයට සරිලන ප්‍රතිපත්ති පවතිනවා

    සබැ​ඳි පුවත්

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට

    හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ

    වියළි කාළගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group