Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්
    • ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
    • ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට
    • එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට
    • දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට
    • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට
    • දියේ ගිලීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කල යුතුයි – විදෙස් බලය සංවිධානය අවධාරණය කරයි

    විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කල යුතුයි – විදෙස් බලය සංවිධානය අවධාරණය කරයි

    2022-12-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ රැකියා සහ සංක්‍රමණ ක්ෂේත්‍රයේ ජාවාරම් නතර කිරීමට නම් වහා ඩිජිටල්කරණයට යොමු විය යුතු බව විදෙස් බලය සංවිධානය අවධාරණය කර සිටිනවා.

    අදාල සියලු කටයුතු ඩිජිටල්කරණයට ලක් නොවීම හමුවේ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ආකාරයට මෙම ක්ෂේත්‍රෙය් කටයුතු මෙහෙයවීමට අවස්ථාව ලැබී ඇති බවයි විදෙස් බලය අවධාරණය කරන්නේ.

    එහි කැදවුම්කරු ජනක බලල්ල මහතා ඒ පිලිබඳ පැහැදිලි කළේ මෙලෙසින්.

    http://vnews.lk/wp-content/uploads/2022/12/VIDES.mp3

    සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ සීග්‍ර වර්ධනයක් පසුගිය කාලයේ දක්නට ලැබුනා.

    මෙම තත්වය ජාවාරම්කරුවන්ට පහසු වූ අතර ඒ හේතුවෙන් ශ්‍රමිකයින් බොහෝ පිරිසක් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවයි වාර්තා වුයේ.

    විදේශ රැකියා සහ සංක්‍රමණිකයින් සම්බන්ධයෙන් වන තොරතුරු ඩිජිටල් වේදිකාවකට ගෙන ඒමට හැකියාව ලැබුණේ නම් මෙවැනි ජාවාරම්වලින් වලක්වා ගත හැකි බවයි ජනක බලල්ල මහතා පෙන්වා දෙන්නේ.

    http://vnews.lk/wp-content/uploads/2022/12/VIDES_DIGITAL.mp3
    පෙර පුව​තනවක වද සිද්ධීන් ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි
    ඊළඟ පුව​ත දීර්ඝ විදුලි කප්පාදුවකට යයිද?

    සබැ​ඳි පුවත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    එංගලන්තයේ බිහිසුණු අනතුරක් – 7 දෙනෙකු ජිවිතක්ෂයට

    දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 37% දක්වා පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ගංජා සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලබන වසරේ සිට විදුලි දුම්රිය ආරම්භ කිරීමට සැලසුම්

    2026-08-23

    ඉදිකිරීම් උපාංග සොරකම් කළ සැකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-08-23

    ලොරි රථයක ගැටී පදිකයෙකු ජීවිතක්ෂයට

    2026-08-23
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group