ආයතන කිහිපයක සේවා , අතව්‍යශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මහජන සේවා පනතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුවයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
අදාළ ගැසට් නිවේදනය ඊයේ සිට බලාත්මක වනු ඇති.
විදුලිය සැපයීම, ඛණිං තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම ඇතුළු බෙදා හැරීමේ කටයුතු එමගින් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එමෙන්ම රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්ගේ රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම ද අත්‍යාවශ්‍ය සේවා බවට පත් වනු ඇති.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













