Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » LPL තරඟාවලියේ ගෝල් ටයිටන් හා කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් වලට ජය

    LPL තරඟාවලියේ ගෝල් ටයිටන් හා කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් වලට ජය

    2023-08-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය යටතේ ඊයේ පැවති තරග දෙකෙන් ජය ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සහ කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම් ජය ගැනීමට සමත් වුණා.

    ඒ දඹුල්ල අවුරා කණ්ඩායම සහ බී ලව් කැන්ඩි කණ්ඩයාම පරාජයට පත් කරමින්.

    ඊයේ පැවති පළමු තරගයෙන් සුපිරි පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා.

    එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 180ක්.

    එහිදී භානුක රාජපක්ෂ ලකුණු 48ක් සහ නායක දසුන් ශානක නොදැවී ලකුණු 42ක් රැස් කළා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල අවුරා කණ්ඩායමද නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 7ක් දැවී ලකුණු 180ක් ලබා ගැනීම නිසා තරගය සම වූ අතර, ඒ අනුවයි සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක වූයේ.

    සුපිරි පන්දුවාරයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් රැස් කළා.

    ඊට පිළිතුරු ලෙස ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 11ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමටයි සමත් වුණේ.

    මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයෙන් බී ලව් කැන්ඩි කණ්ඩායම පරදා කලම්බෝ ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 27ක ජයක් ලැබීමට සමත් වුණා.

    එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 6ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 157ක්.

    එහිදී බාබර් අසාම් පන්දු 52දී ලකුණු 59ක් රැස් කිරීමට සමත් වුණා. පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 39ට කඩුළු 3ක් දවා ගැනීමට සමත් වුණා.

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී ලව් කැන්ඩි කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 130ක් පමණයි.

    එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ මතීෂ පතිරණ ලකුණු 24ට කඩුළු 3ක් බිඳ හෙළනු ලැබුවා.

    ආශ්‍රීත පුවත්:  ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
    Colombo Strikers Galle Titan LPL
    පෙර පුව​තඇසළ පුන් පොහෝ දිනය අදයි
    ඊළඟ පුව​ත මිසයිල ප්‍රහාර දෙකකින් යුක්රේන වැසියන් 6 ක් මරුට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group