බ්‍රිතාන්‍යය හමුදාවේ සෙබළුන්ට රැවුල වැවීම සඳහා අවසර හිමිව තිබෙනවා.
ඒ වසර ගණානාවක සිට සිදුකළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි.
ඒ අනුව සෙබළුන්ට සහ නිලධාරීන්ට උඩු රැවුල සහ මුහුණ පුරා රැවුල වැවීමට අවසර ලැබෙන අතර රැවුල නිසි ලෙස පිළිවෙළකට සකස් කර තිබේදැයි දිනපතා පරික්ෂා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.