Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි

    2026-07-19

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    2026-07-19

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    2026-07-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි
    • ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්
    • රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්
    • ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට
    • පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට
    • පිලියන්දලදී පොලිස් වෙඩිතැබීමක්
    • මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයකට අද වැසි ඇති වන ලකුනු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදේශ රැකියා වංචා අල්ලන්න කාර්යාංශය මෙහෙයුම් පුළුල් කරයි

    විදේශ රැකියා වංචා අල්ලන්න කාර්යාංශය මෙහෙයුම් පුළුල් කරයි

    2024-06-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    විදේශ රැකියා සදහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි ප්‍රවණතාවයක් මේ දිනවල පවතින අතර, ඒ සමගම විදේශ රැකියා සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලැබෙන පැමිණිලිවලද වර්ධනයක් පෙන්නුම් කරන බැවින්, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් සිය විමර්ශන කටයුතු පුළුල් කිරීමට පියවර ගෙන තිබේ.

    කාර්යාංශයේ බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයට අමතරව, හාලිඇල, රත්නපුර, තංගල්ල, කුරුණෑගල හා මහනුවර යන පළාත් කාර්යාලවලින්ද විදේශ රැකියා වංචා සම්බන්ධ පැමිණිලි භාරගැනීම සිදුකරයි.

    ඒ අනුව, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට 2024 ජනවාරි සිට 2024 ජූනි 18 දක්වා ගතවූ කාලය තුළ විදේශ රැකියා සම්බන්ධයෙන් පැමිණිලි 2155ක් ලැබී ඇති අතර, ඉන් පැමිණිලි 1051 ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබේ. එසේම නීතිවිරෝධි රැකියා නියෝජිතායතන 11ක් වැටලීම් කිරීමටද විමර්ශන නිළධාරීන් පියවර ගෙන ඇති අතර, වංචාකරුවන් 65 දෙනෙකුද මෙම කාලසීමාව තුළදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එසේ අත්අඩංගුවට ගත් පිරිස අතරට, විදේශ රැකියා වංචාවල නිරත වූ බලපත්‍රලාභී රැකියා නියෝජිතායතනවල හිමිකරුවන් 8 දෙනෙකුද අයත් වේ.

    2024 වර්ෂයේ මුල් මාස 5 තුළ කාර්යාංශයට ලද පැමිණිලිවලට අදාළව වින්දිතයින්ට රු.65,103,626.00 ක මුදලක් යළි අයකර දීමටද කාර්යාංශයේ විමර්ශන නිළධාරීන්ට හැකි වී තිබේ.

    විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. එසේම විදේශ රැකියා වංචාවල නිරතවන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව තොරතුරු දන්නේ නම්, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 011 2864241 යන දුරකථන අංකයට තොරතුරු දැනුම් දෙන ලෙසද කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

    පෙර පුව​තනාවික හමුදාව මඟින් ලේ දන්දීමේ වැඩසටහනක්
    ඊළඟ පුව​ත සැප නිද්දට බාධා කළ කොස්තාපල්ට ආධුනික කොස්තාපල් වෙඩි තියන්න හදලා

    සබැ​ඳි පුවත්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    පිලියන්දලදී පොලිස් වෙඩිතැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වී අලෙවි මණ්ඩලය වී මෙට්‍රික් ටොන් 305ක් මිලදී ගනියි

    2026-07-19

    ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර නව සංචාරක පැකේජයක්

    2026-07-19

    රත්මලානෙහි මහල් නිවාස සංකීර්ණයක ගින්නක්

    2026-07-19

    ජලභීතිකා මරණ 20 ක් දක්වා ඉහළට

    2026-07-19
    ක්‍රීඩා පුවත්

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19

    එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group