දේශීය ගෑස් මිල සංශෝධනය වීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.
ඒ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් බවයි ඔහු සඳහන් කළේ.
එලෙස සංශෝධනය වන ගෑස් මිල ගණන් හෙට (04) දිනයේ ප්රකාශයට පත් කිරීමට නියමිත බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පැවසුවා.