සෞදි අරාබියේ ඔටුන්න හිමි, මොහොමඩ් බින් සල්මාන් කුමරු නිල සංචාරයක් සඳහා අද අමෙරිකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔහු ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිතයි.
සල්මාන් කුමරු අමෙරිකාවේ සංචාරයක නිරත වන්නේ වසර 7කට පසුව වීම ද විශේෂත්වයක් වනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










