මාස 16ක් පුරා අඛණ්ඩව ලාභ ලබමින් බිලියන 3ක දැවැන්ත ආදායමක් ලැබූ Waters Edge වාර්තා පිට වාර්තා තබයි2026-11-27
ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !2026-11-16
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp බෙන්තොට වෙරළ තීරයේ මත්ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් හමු වී තිබෙනවා. එහි මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20ත් 25ත් අතර ප්‍රමාණයක් අඩංගු පාර්සලයක් බවයි පොලීසිය සදහන් කලේ. එම පාර්සලය වෙරළට ගසාගෙන ගොස් ඇති අතර එය අද උදෑසන සොයාගත් බව ද පොලිසිය වැඩිදුරටත් සදහන් කළා. ආශ්‍රීත පුවත්: අද සිට විශේෂ බස් රථ හා දුම්රිය සේවාවක් #sri lanka #vfm news News Radio Sinhala Sinhala News Srilanka vfm Vnews
ආසියාව හොල්ලපු අදානීගේ බලය බිඳෙයි – අන්දමන් දූපතේ ඩොලර් මිලියන 75 බලාගාර කොන්ත්‍රාත්තුව ලක්දනවි සමාගමට !