Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • UPDATE : විමල්ට ඇප
    • ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
    • වියට්නාම ජනපති අද දිවයිනට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
    • පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • යාපනයේ පුද්ගල ඝාතනයක්
    • “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
    • මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මැයි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදියි

    බ්‍රසීල හිටපු ජනපතිගේ ආධාරකරුවන් ජනපති මැදුරට කඩාවදියි

    2023-01-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වාට එරෙහිව විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා.

    ඒ, බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස තුන්වන වරටත් ඔහු දිවුරුම්දී සතියක කාලයක් ඉක්මවා යාමටත් පෙරයි.

    පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති බ්‍රසීල ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ හිටපු ජනාධිපති ජේ්ර් බොල්සොනාරෝගේ ආධාරකරුවන් එම විරෝධතාවලට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    මැතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපති බොල්සොනාරෝගේ ආධාරකරුවන් බ්‍රසීල ජාතික කොංග්‍රස ගොඩනැගිල්ලට සහ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඇතුළුවී එහි දේපළවලටද හානි සිදුකර තිබෙනවා.

    බ්‍රසීල ජාතික ධඡයේ වර්ණවලින් සැරසී සිටි විරෝධතාකරුවන් එරට ජනාධිපති මන්දිරය ආසන්නයේද විරෝධතාවල නිරත වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ .

    කෙසේ වෙතත් විරෝධතාකරුවන් පලවා හැරීම සදහා එරට ආරක්ෂක අංශ කදුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ.

    Supporters of Brazil's ex-president break into the presidential palace
    පෙර පුව​තසේපාල්ට බන්ධනාගාරයේදී පහරදුන් සිද්ධියක් පිළිබඳ විමර්ශන
    ඊළඟ පුව​ත ගංජා තොගයක් සමඟ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    UPDATE : විමල්ට ඇප

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    වියට්නාම ජනපති අද දිවයිනට

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    යාපනයේ පුද්ගල ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    UPDATE : විමල්ට ඇප

    2026-05-25

    ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

    2026-05-25

    වියට්නාම ජනපති අද දිවයිනට

    2026-05-07

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි

    2026-05-04
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group