බැලන් ඩි ඔර් සම්මානයෙන් පිදුම් ලද සුපිරි පාපන්දු ක්‍රීඩක කරීම් බෙන්සිමා සෞදි අරාබියේ අල්-ඉටිහාඩ් පාපන්දු සමාජය වෙත යාමට තීරණය කර තිබෙනවා.
35 හැවිරිදි බෙන්සිමා මේ වන විට ශූරතා 25ක් දිනා ගෙන තිබෙනවා.
රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සමඟින් ශූරතා රැසක් ජයග්‍රහණය කළ ඔහු මේ වසරේ දී රියාල් මැඩ්රිඩ් හැර යන බවටයි සඳහන් කර තිබුණේ.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට පමණක් දෙවැනි වෙමින් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයින් අතර ඔහු දෙවැනි තැන පසුවන්නේ ගෝල 354ක් ලබා ගනිමින්.
උණුසුම් පුවත්
- රට තුළට විදේශ විනිමය ගෙනදෙන සාර්ථක නයි මිරිස් වගා ආදර්ශනයක්
- නව රජයට යහපත් ලෙස ජනතා වාදිව කටයුතු කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කැප කිරීම අත්‍යවශ්‍යයි
- ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්
- හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට.
- වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය අමාත්‍යධූරයේ වැඩ ආරම්භ කරයි.
- ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘SAMIDARE’ නෞකාව නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි
- බලශක්ති අමාත්‍යවරයා වැඩ භාරගැනීම
- දඹුල්ලේ දේශීය ලොකු ලුණු කිලෝවක තොග මිල 400 ටත් රට ලුණු කිලෝවක තොග මිල 370ක් ඉහලට