Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • පහරදීමකින් අයෙක් මරුට
    • ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
    • සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
    • ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
    • හෙට දවසේ කාලගුණ තත්ත්වය
    • ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුනාමියට වසර 21 යි – රටම විනාඩි දෙකකට නිහඬ වෙයි !

    සුනාමියට වසර 21 යි – රටම විනාඩි දෙකකට නිහඬ වෙයි !

    2025-12-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2004 දෙසැම්බර් 26 වනදා ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 24 කට බලපෑ සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 21 ක් සපිරෙනවා.

    අදින් 21 ක් වසරකට පෙර එනම් 2004 දෙසැම්බර් 26 මෙරට ඉතිහාසයේ සදාතනික ශෝකාන්තයක පරිචයක් ලියවුනු අදුරුතම දිනයක් විය.

    එදින නත්තලට පසු දින වීමත් උදුවප් පුර පසළොස්වක පොහොය දිනයත් වීම හේතුවෙන් මෙරට වැසියන් විවේකී සුවෙයෙන් තම ජීවිතය ගත කරමින් සිටියෝය.

    ඇතැමුන් පොහොය වෙනුවෙන් වෙහෙර විහාරස්ථාන වෙත ගොස් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්හි නිරත වන්නට විය.

    තවත් පිරිසක් නත්තල වෙනුවෙන් තමනුගේ නෑදෑ හිත මිතුරන් මුණ ගැසෙන්නට තෑගි බෝග පිරිවරා යන්නට මෙන්ම විනෝද ගමන් වලද නිරත වන්නටද විය.

    නමුත් ගත වූයේ නිමේශයකි,

    එදින උදෑසන 9.30 ට බටහිර සුමාත්‍රාවේ රික්ටර් මාපකයේ ඒකක 9.1 ක ප්‍රබල භූ කම්පනයක් ඇති විය.

    භූ කම්පනය ඇති වී මිනිත්තු 30 කටත් අඩු කාළයකදී ඇති වන ඒ උදම් සුනාමි රළ පහර උතුරු සුමාත්‍රා සහ ඉන්දියාවේ නිකොබාර් දූපාත් ආක්‍රමණය කරන්නට විය.

    ඉන් පසුව පැය 2 ක් ගතවීමටත් පෙර ඒ දැවැන්ත සුනාමි රළ පහර නැගෙනහිර වෙරළ තීරය ආක්‍රමණය කරමින් මෙරට දකුනු වෙරළ තීරය දක්වා සමස්ත වෙරළ තීරය ආක්‍රමණය කළේය.

    එදා විහාර මාදේවියගේ පුරාවෘත්තයෙන් මෙරට මහුද ගොඩගැලීම සම්බන්ධයෙන් ඉතිහාස කථා පමණක් අසා සිටි අපේ ශ්‍රී ලාංකිකයින් එදින බිහිසුනු සුනාමියේ අමිහිරිම අත් දැකීම පළමු වරට විදින්නට විය.

    එදින ඇති වූ දැවැන්ත සුනාමි රළ පහර ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 14 කට කඩා වැදුනේ ජීවිත දේපළ රැසක් මහා සයුර මැද සදහටම සගවාලමින් වීම නොරහසකි.

    2004 සුනාමිය හේතුවෙන් මෙරට 35,000 කට අධික පිරිසකට ජීවිත අහිමි වූ අතර 5000කට අධික පිරිසක් අදටත් අතුරුදන්ව ඇත.

    සුනාමිය හේතුවෙන් සුමාත්‍රා කලාපයේ ශ්‍රී ලංකාවේද ඇතුලුව සුදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 230,000 ක් පමණ විය.

    මෙරට සුනාමි ව්‍යවසනයේ දැවැන්තම ඛේදවාචකය ලෙස සැලකෙන්නේ පැරූලිය දුම්රිය අනතුරයි.

    ආශ්‍රීත පුවත්:  පද්මෙගේ පොලිස් වාර්තාවක් අධිකරණයට..

    ඉන් දුම්රියේ ගමන් ගත් මගීන් 2000 කට අධික පිරිසකට තම ජීවිතය අහිමි වී තිබුණා.

    මේ දරුණු ශෝකාන්තය මෙරට ඉතිහාසය තුල අදටත් ජීවමාන සෝ සුසුම් සමුදායක් ඉතිරි කර තිබෙනවා.

    අදටත් සුනාමිය හේතුවෙන් අතුරුදන් වූ තම දෙමා පියන් සොයන දූ දරුවන් ,තමන්ගේ දරුවන් සොයන දෙමාපියන් , අදටත් මහසයුර දෙස බලමින් තම ආදරණීයන් සිහි ගන්වන බොහෝ දෙනා ඒ ශෝකාන්තයේ සදාතනික ජීවමාන සාක්ෂි වී හමාරය.

    මෙවැන් ව්‍යවසනයක් යළිත් කිසිදු දාක මෙරටට නොවේවා .වී එෆ් එම් ප්‍රවෘත්ති අපගේ එකම පැතුම වන්නේ එයයි.

     

    #sri lanka #vfm news #srilanka #cricket #Tsunami Current Affairs Sinhala News Vnews
    පෙර පුව​තඅද දවසේ කාලගුණ අනාවැකිය
    ඊළඟ පුව​ත කැබ් – යතුරු පැදි අනතුරෙන් මල් කැකුළක් මිලින වෙයි

    සබැ​ඳි පුවත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    පහරදීමකින් අයෙක් මරුට

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෙට දවසේ කාලගුණ තත්ත්වය

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-21

    පහරදීමකින් අයෙක් මරුට

    2026-03-21

    ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි

    2026-03-21

    සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්

    2026-03-21
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group