ඩෙංගු මර්දන වැඩ අඩාළයි එසැණ 2025-08-0841 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයට අධ්යක්ෂවරයකු පත් නොකිරීම නිසා එහි කටයුතු අඩාළවී ඇතැයි තොරතුරු අනාවරණය වනවා. ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්යක්ෂවරයා…
සී.අයි. ලින්ටන්ට විශේෂ ආරක්ෂාවක් දේශීය පුවත් 2025-08-063 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් භාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස්…
හිටපු ජනපතිවරයෙක් එකපාරටම ඇතුලට ? එසැණ 2025-08-05627 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජේර් බොල්සොනාරෝ නිවාස අඩස්සියට පත්කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයා රජයට එරෙහි කුමන්ත්‍රණයක් දියත් කළ බවට එල්ල වී ඇති…
සරුංගල් යවන අයට විශේෂ නිවේදනයක් ! එසැණ 2025-07-2855 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ සෑම ගුවන් තොටුපොළක් ආශ්‍රිතවම සරුංගල් යැවීමෙන් වළකින ලෙස ගුවන් හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගුවන් තොටුපොළ ආශ්‍රිතව සරුංගල් යැවීම වැඩි…
ආණ්ඩුවට රතු එළියක් – යලිත් දුම්රිය වර්ජනයක් ? එසැණ 2025-07-2850 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තම ගැටලුවලට විසඳුම් නොලැබුණ හොත් පැය 48ක සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමය පවසනවා. එම සංගමයේ, ප්‍රධාන…
බලපත්‍ර නිකුත් කිරීමකින් රජයට වාර්තාගත ආදායමක් ! එසැණ 2025-07-2447 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. පසුගිය වසර තුල ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරිම මගින් රුපියල් බිලියන 3.7ක ආදායමක් උපයා ගැනීමට ආනයන හා අපනයන…
නව අධ්‍යාපන ප්‍රතිස්කරණ ගැන විපක්ෂය කියන දේ .. – VEDIO එසැණ 2025-07-2244 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව එදිනට…
මේ තැන් දැක්කොත් ! වහාම කෝල් කරන්න … එසැණ 2025-07-0459 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඩෙංගු ව්‍යාප්තිය සිදුවන කොළඹ මහ නගර සීමාවේ ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව 011…