Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බොරතෙල් මිල තවදුරටත් ඉහළට
    • පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්
    • ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට
    • විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක
    • 22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි
    • සංචාරක පැමිනීම පහතට
    • චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට
    • පාකිස්ථානයටත් ගංවතුර බලපෑම්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක මිල පහළ දමයි

    සතොස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ක මිල පහළ දමයි

    2023-03-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.69 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10ක මිල අද සිට පහත දමා තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ පාරිභෝගිකයින්ට සහන සළසා දීමේ අරමුණින් මෙම මිල පහත දැමීම සිදුකළ බවයි.

    ඒ අනුව වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 කින්, සුදුළුෑණු කිලෝග්‍රෑමයක සහ හාල් මැස්සන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 25 කින් අඩු කර තිබෙනවා.

    එමෙන්ම කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 15 කින්ද සම්බා දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 11 කින්ද, ග්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින් ද අඩු කළ බව ලංකා සතොස ආයතනය සඳහන් කළා.

    ඊට අමතරව ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක සහ දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර, සුදු සීනි සහ වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 7 කින්ද අඩුකර තිබෙනවා.

    එම මිල සංශෝධනයත් සමග වියළි මිරිස් කිලෝව රුපියල් 1380ක් ලෙස ද, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 199ක් ලෙස ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 210ක් ලෙස ද, ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 119ක් ලෙස ද, සටහන් කර තිබෙනවා.

    එමෙන්ම හාල් මැස්සන් කිලෝව රුපියල් 1100ක් ලෙස ද, කඩල කිලෝවක මිල රුපියල් 555ක් ලෙස ද, අර්තාපල් කිලෝවක මිල රුපියල් 270ක් ලෙස සහ ග්‍රෑම් 425 ටින් මාළු එකක මිල රුපියල් 520ක් ලෙසින් පහත වැටී තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  තවත් භාණ්ඩ වර්ග 5 ක මිල සතොස පහත දමයි
    lanka sathosa Lanka Sathosa has reduced the prices of 10 essential consumer food items from today.
    පෙර පුව​තප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්
    ඊළඟ පුව​ත පෞද්ගලික රෝහල් හා වෛද්‍ය රසායනාගාර 08කට රුපියල් ලක්ෂ 55 ක දඩ නියම කරයි

    සබැ​ඳි පුවත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    22 සම්බන්ධ පෙත්සම් කැදවීමේ දෙවන දිනය අදයි

    සංචාරක පැමිනීම පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බොරතෙල් මිල තවදුරටත් ඉහළට

    2026-09-02

    පලතුරු ගොවීන්ට නව රක්ෂණාවරණයක්

    2026-09-02

    ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු හෙට

    2026-09-02

    විශ්වවිද්‍යාල ආචාර්වයරුන් විරෝධතාවයක

    2026-09-02
    ක්‍රීඩා පුවත්

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02

    ඩයමන්ඩ් ලීග් අවසන් අදියර නීරජ් චොප්රාට අහිමි වන ලකුණු

    2026-08-31

    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 09ක ජයක්

    2026-08-30
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group