Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි
    • මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට
    • දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි
    • කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය
    • පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්
    • මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට
    • රාජගිරිය ආශ්‍රිතව රථ වාහන සීමා කිරීමක්
    • නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, අගෝස්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සතොස ආයතනය තවත් භාණ්ඩ 4ක මිල අඩු කරයි

    සතොස ආයතනය තවත් භාණ්ඩ 4ක මිල අඩු කරයි

    2023-02-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.42 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ 4ක මිල අද සිට ක්‍රියාත්මක වන පරිදි පහත දමා තිබෙනවා.

    ඒ අනුව, රතු කැකුළු සහ ආනයනික සුදු කැකුළු කිලෝග්‍රෑම් 1ක් රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල පිළිවෙලින් රුපියල් 164ක් සහ 179ක් ලෙස සටහන් වෙනවා.

    එමෙන්ම, දේශිය සුදු නාඩු කිලෝග්‍රෑම් එකක් ද රුපියල් 4කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 180ක්. වටානා කිලෝග්‍රෑම් එකක මිල ද රුපියල් 10කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 305ක් ලෙස සටහන් වුණා.

    ආශ්‍රීත පුවත්:  භාණ්ඩ කිහිපයක මිල යළිත් පහළට
    lanka sathosa
    පෙර පුව​තඅද ආරම්භ වූ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය
    ඊළඟ පුව​ත ප්‍රහාරක ජෙට් යානා කඩිනමින් ලබා දෙන ලෙස ඉල්ලීමක්

    සබැ​ඳි පුවත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    පාරිභෝගික අධිකාරියෙන් දැනුම් දීමක්

    මල්වතු ඔය බහුකාර්ය ජල ව්‍යාපෘතිය ජනපතිගේ නිරීක්ෂණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලහත්කාරයෙන් අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර දිනය අදයි

    2026-08-30

    මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

    2026-08-30

    දිස්ත්‍රික්ක රැසකට අදත් වැසි

    2026-08-30

    කොංගෝවේ ඉබෝලා වෛරසය තව දුරටත් පැතිරෙය

    2026-08-30
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group