පාර්ලිමේන්තු ක්‍රියාවලියට අත්‍යවශ්‍යම පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පත් කිරීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.
පරාජයට පත්වූ ඇතැම් පිරිස් නම් කිරීමට ද අවස්තාව පවතින බවයි ඔහු සදහන් කලේ .
ඔහු මේ බව පැවසුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.