Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
    • කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 4
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සජබෙ දෙදරයි – ආසන සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි – VIDEO

    සජබෙ දෙදරයි – ආසන සංවිධායකවරු රැසක් ඉල්ලා අස්වෙයි – VIDEO

    2025-05-25කියවීමට මිනිත්තු 2ක් ගතවේ.159 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් රැසක් සිය සංවිධායක ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තාවනවා.

    මේ වන විට බණ්ඩාරවෙල ආසන සංවිධායක පා.ම. චමින්ද විජේසිරි, දඹුල්ල ආසන සංවිධායක නීතිඥ චම්පක විජේරත්න, රත්තොට ආසන සංවිධායක හා නියෝජ්‍ය ජාතික සංවිදායක රංජිත් අලුවිහාර්. නුවරඑළිය දිස්ත්‍රික් සම සංවිධායක අනගිපුර අශෝක සේපාල සහ ගාල්ල ආසන සංවිධායක බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් සිය ආසන සංවිධායක ධුරයන්ගෙන් ඉල්ලා අස්වන බවට පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපි යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ.

    මේ අතර හොරොව්පතාන ආසන සංවිධායක අනුර බුද්ධික මහතාද අද(25) සිට සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වන බව තීරණය කර තිබෙනවා.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ සභිකයන් තෝරා පත් කර ගැනීමේ අර්බුදයක් හේතුවෙන් මෙලෙස ආසන සංවිධායකවරුන් රැසක් ඉල්ලා අස්වීමට හේතු වී ඇති බවටයි වාර්තා වන්නේ.

    එසේම පක්ෂ නායකත්වයේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් ආසන සංවිධායකවරුන් පිරිසක් දැඩි ලෙස කලකිරීමට ලක්ව ඇති බවටද වාර්තා වනවා.

    මේ අතර කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ තමා ආසන සංවිධායක ධුරයෙන් ඉවත් නොවන බවයි.

    කෙසේ වෙතත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුර සම්බන්ධයෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී කියා සිටියේ පක්ෂය පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ මැතිවරණ කටයුතු සඳහා තමා සම්බන්ධ කර නොගත් බවයි.

    එසේම කොළඹ මහ නගර සභාවේ බලය ලබාගැනීමේ කිසිදු සාකච්ඡාවකට තමා සම්බන්ධ කර නොගත් බවත් ඒ සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මහතාගෙන් විමසන ලෙසත් මාධ්‍ය හමුවේදී කියා සිටියා.

    ආශ්‍රීත පුවත්:  සමගි කෘත්‍යාධිකරි මණ්ඩලයට එක්වූ අලුත් මුහුණු
    bandulala bandarigoda Chaminda Wijesiri ranjith aluwihare S. M. Marikkar sajith premadsa samagi jana balawegaya
    පෙර පුව​තඉන්දියාවේ විජින්ජාම් වරායට ඔබ්බෙන් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අනතුරක
    ඊළඟ පුව​ත අධික වර්ශාවෙන් ඉන්දියාවටත් බලපෑම්

    සබැ​ඳි පුවත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    මහ සිකුරාදා දිනය අදයි

    නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    2026-04-03

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group