ශ්‍රී ලංකාව වසර පුරාම සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත්කරමින් සංචාරක ක්ෂේත්‍රය යළි නගා සිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රෙය් නිරත ව්‍යාපාරිකයන් සමග පැවැති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කලා.
හඬ පට ධාවකයඑහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ පසුගිය වසරේ පැවතී අරගල හේතුවෙන් සංචාරක ව්‍යපාරය බිඳ වැටුණු බවයි.
හඬ පට ධාවකයමෙම ව්‍යාපාරික හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා හික්කඩුව නගරයේ සංචාරයකද නිරත වුණා.
එහිදී ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රදේශවාසීන් හමු වී ඔවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බවයි වාර්තා වෙන්නේ.