Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
    • පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
    • එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
    • ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
    • ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
    • කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
    • ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
    • ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බෝර්ඩර් – ගවස්කාර් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් නායකයා ලෙස ස්ටීවන් ස්මිත් පත් කරයි

    බෝර්ඩර් – ගවස්කාර් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් නායකයා ලෙස ස්ටීවන් ස්මිත් පත් කරයි

    2023-02-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.49 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉන්දියාව සමග පැවැත්වෙන තරග 4කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය සදහා ඔස්ටේ්‍රලියානු කණ්ඩායමේ නායකයා ලෙස ස්ටීවන් ස්මිත් පත් කර තිබෙනවා.

    ඒ, නිත්‍ය නායක පැට් කමින්ස් සිය මවගේ අසනීප තත්ත්වයක් හේතුවෙන් යළි ඔස්ටේ්‍රලියාව බලා පිටත්ව යාම හේතුවෙන්.

    ආබාධ හේතුවෙන් ඩේවිඩ් වෝනර් හා ජොෂ් හේසල්වුඩ් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට ද ඉතිරි ටෙස්ට් තරග දෙකම මේ වන විට අහිමි වී ඇති පසුබිමකයි පැට් කමින්ස් ද තෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවත්ව ඇත්තේ.

    කමින්ස් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කිරීමට ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන නැහැ.

    ස්ටීවන් ස්මිත් මීට පෙර ටෙස්ට් තරග දෙකකදී ද කමින්ස් වෙනුවට කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර තිබුණා.

    දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ලබන පළමු වැනිදා ඉන්දෝර්හී දී ආරම්භ වීමට නියමිත අතර මේ වන විට ඉන්දියාව තරග 2-0 ක් ලෙස ටෙස්ට් තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

    Border-Gavaskar Test Cricket Series
    පෙර පුව​තකාම්භෝජයයේ 11 හැවිරිදි දැරියක් කුරුළු උණ රෝගයෙන් මියයයි
    ඊළඟ පුව​ත සංචාරක ක්ෂේත්‍රය යළි නගා සිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති කියයි

    සබැ​ඳි පුවත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට

    කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට

    2026-07-27

    පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ

    2026-07-27

    එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්

    2026-07-27

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    ක්‍රීඩා පුවත්

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27

    පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී ශ්‍රි ලංකාවට ජයක්

    2026-07-26

    ජැෆ්නා කිංස් කණ්ඩායම සමග ඇති ගිවිසුම අත්හිටුවීමට තීරණයක්

    2026-07-26
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group