අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, බලයට පත්වීමෙන් පසුව සිදු කළ 04වැනි විධායක නියෝගය නිකුත් කර තිබෙනවා.
ඒ අමෙරිකාව තුළ සිටින සංක්‍රාන්තික ලිංගික කාන්තාවන් ‘කාන්තා ක්‍රීඩා’ සඳහා ඇතුලත් කිරීමේ අවස්ථාව තහනම් කරමින් විශේෂ විධායක නියෝගයක් බවයි වාර්ථාවන්නේ.
ඒ අනුව මින් ඉදිරියට කිසිදු සංක්‍රාන්තික කාන්තාවකට හෝ ගැහැනු දරුවෙකුට ‘කාන්තා ක්‍රීඩා’වල නිරත වීමේ අයිතිය අහෝසි වී යනු ඇතී.