ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීම පිළිබද සමාජය තුළ සංවාදයක් මතුව නොමැති බව දේශ හිතෛයිශී ජාත්‍යන්තර ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මහ බැංකුවේ ඇතැම් නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියාවන් පවතින අර්බුදයට හේතුවී ඇති බවයි.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු දේශ හිතෛයිශී ජාත්‍යන්තර ව්‍යාපාරයේ ලේකම් වසන්ත බණ්ඩාර මහතා.