පෙබරවාරි මාසයේදී මෙරටට ලැබුණු සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 0යි දශම 3ක වර්ධනයක්.
2022 වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට ලැබී ඇති සංචාරක ඉපයීම් ප්රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 169ක්.
මේ වසරේ පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාව, ඉන්දියාව, බි්රතාන්යය, ජර්මනිය හා ප්රංශයෙන්.
මේ සමබන්ධයෙන් අදහස් පල කල සංචාරක සංවර්ධන අධිකාරියේ සබාපති ප්රියන්ත ප්රනාන්දු මහතා .