ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
කොළඹ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේදී මෙම රැස්වීම පස්වරු 03.00 ට ආරම්භවීමටයි නියමිතව ඇත්තේ.
වර්තමාන දේශපාලන තත්ත්වය සහ පක්ෂයේ විනය මණ්ඩලයට බලතල ලබාදීම ඇතුළු කාරණා කිහිපයක් අද සාකච්ඡා කිරිමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- දෙවුන්දර වෙඩි තැබීමකින් අයෙක් මරුට
- නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
- ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
- ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
- T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
- සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
- මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
- දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්














