Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූනි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පවුල් ලක්ෂ 28ක⁣ට නොමිලේ සහල්

    පවුල් ලක්ෂ 28ක⁣ට නොමිලේ සහල්

    2024-04-09කියවීමට මිනිත්තු 1ක් ගතවේ.136 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහන මෙවරත් අප්‍රේල් සහ මැයි මාසවලට අදාළ ව ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් බවත් ඒ සඳහා මෙතෙක් කිසිදු සහනාධාර වැඩපිළිවෙළකට සහභාගී වී නොමැති පිරිස ඇතුළත් කර ගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    මිහින්තලේ,විලච්චිය, නාච්චිදූව ඇතුළු ප්‍රදේශ රැසක සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

    ඒ අනුව දැනට අස්වැසුම ලබා ගන්නා සහ ඊට අයදුම් කර ඇති පිරිස ද, මීට පෙර සමෘද්ධි ප්‍රතිලාභ ලබා අස්වැසුම අහිමි වූ පිරිස ද, වකුගඩු, වැඩිහිටි සහ ආබාධිත දීමනා ලබන පිරිස ද ඊට ඇතුළත් ය. මීට අමතරව මේ සියලු සහනාධාර වැඩසටහන්වලින් මඟ හැරී ගිය පිරිසක් වේ නම් ඔවුන් මෙම වැඩසටහනට ඇතුළත් කිරීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත ලබා දී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය.

    සහල් කිලෝ 20 බැගින් මෙවර ද තෝරාගත් පවුල සඳහා හිමි වන අතර පසුගිය වර මෙම සහනාධාරය හිමි කර ගත් පවුල් සංඛ්‍යාව ලක්ෂ 27.5යි.

    තෙල් විදුලිය වැනි සේවාවන් සඳහා පිරිවැයට සරිලන මිලක් නියම කර ඇති වටපිටාවක් තුළ රජයේ උපකාර අවශ්‍ය නිවැරැදි ම කණ්ඩායම වෙත සහන ලබා දීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කළේය.

    ආශ්‍රීත පුවත්:  මහජන සාමය පවත්වාගෙන යන්න සන්නද්ධ හමුදා කැඳවයි
    Sri Lanka
    පෙර පුව​තශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද රැස්වෙයි
    ඊළඟ පුව​ත ජනාධිපති අරමුදලින් ලබාදෙන ශිෂ්‍යත්ව දීමනා මැයි මාසයේ සිට

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group