Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    2026-02-16
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට
    • කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි
    • හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි
    • අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි
    • පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය
    • වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි
    • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද
    • මහාචාර්්‍ය තිස්ස විතාරණට ජනපති අවසන් ගෞරව දක්වයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 16
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා කණ්ඩායම අයි සී සී ශ්‍රේණීගත කිරීම් වලින් 8 වන ස්ථානයට

    ශ්‍රී ලංකා කණ්ඩායම අයි සී සී ශ්‍රේණීගත කිරීම් වලින් 8 වන ස්ථානයට

    2023-07-07කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර අද දින පැවැත්වුනා.

    මෙම තරගය මෙරට වේලාවෙන් අද දහවල් 12.30 ට සිම්බාබ්වේ හරාරේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුුුණා.

    මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව මේ දක්වා සහභාගි වූ තරග සියල්ලම ජය ගනිමින් මේ වන විටත් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා සිටිනවා.

    මේ අතර අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇති බවටයි වාර්තා වන්නේ.

    ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරණ අංශය ශක්තිමත් කිරීමේ අරමුණින් චාමික කරුණාරත්නට අවස්ථාවක් හිමි වීමට බොහෝ දුරට ඉඩ ඇති බව සදහන්.

    බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් සහ වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝෂප් යළි කොදෙව් රාජ්‍ය බලා පිටත්ව යාම හේතුවෙන් මෙම තරගය සදහා ඔවුන් සහභාගි නොවන බවයි වාර්තා වන්නේ.

    මේ වන විට අයි සී සී එක්දින කණ්ඩායම් ශ්‍රේණීගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 8 වන ස්ථානයේත් කොදෙව් පිළ 10 වන ස්ථානයේත් පසුවනවා.

    පෙර පුව​තමාර්ක් සකර්බර්ග්ට එරෙහිව ඊලෝන් මස්ක් නඩු මගට
    ඊළඟ පුව​ත පහලොස් හැවිරිදි පාසල් සිසුවියක් සියදිවි නසාගෙන

    සබැ​ඳි පුවත්

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    වත්තලින් ජීව උන්ඩ තොගයක් හමු වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය දිවයිනට

    2026-02-16

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    හැටන් අධිකරණයේ නීතිඥවරු කළු කොඩි ඔසවයි

    2026-02-16
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි

    2026-02-16
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දුව තෝරාගනියි

    2026-02-16

    පසමිතුරන්ගේ සටනින් ඉන්දියාවට ජය

    2026-02-16

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා තරගය අද

    2026-02-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group