Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    2026-02-02

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-02

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට
    • ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
    • ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි
    • කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට
    • අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්
    • අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
    • නීතිඥවරයෙකුගේ රථයකට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට
    • ගංගාරාම විහාරස්ථානය ආශ්‍රීතව විශේෂ රථවාහන සැලසුමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, පෙබරවාරි 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය පරාජය කරයි

    ශ්‍රී ලංකාව ස්කොට්ලන්තය පරාජය කරයි

    2024-10-02කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කිරීමට පෙර පැවැත්වෙන පුහුණු තරගයට සහබාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය ජයගෙන තිබෙනවා.

    ඒ ස්කොට්ලන්තය කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්

    මෙම තරගය ඩුබායි සවනෙස් ක්‍රීඩාන්ගනයේදී දී පැවැති අතර මෙම තරගයෙන් කඩුලු 5 ක ජයග්‍රහණයක් ලබා ගැනීමටයි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුනේ
    කාසියේ වාසිය දිනු ස්කොට්ලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තීරණය කලද ප්‍රබල ශ්‍රී ලංකා පන්දු යවන බලඇණිය ඉදිරියේදී ඔවුන් දුර්වල වුනා.

    එම හේතුවෙන් ඔවුන්ගේ ඉනිම ලකුණු 58කට සීමා වුනා

    ඔවුන්ගේ ඉනිමේ දී පළමු පන්දු වාරයේ දී එක් ලකුණකට කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූ අතර .එම ඉනිමේ හොඳම කඩුලු අතර සබඳතාව බවට පත් වුයේ 5 වැනි කඩුල්ලට සරා බ්‍රයිසි සහ ඩර්කි කාටර් එක් ව පන්දු 37ක දී එක් කළ ලකුණු 16යි.

    කඩුලු දවා ගැනීමේ දී උදේශිකා ප්‍රබෝධනි ලකුණු 3කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කල අතර සචිනි නිසංසලා ද කඩුලු 2ක් දවා ගත්තා

    ආශ්‍රීත පුවත්:  අද කාලගුණය
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තIMF ඉහළ පෙළේ දූත පිරිසක් මෙරටට
    ඊළඟ පුව​ත ජනපති සහ ජුලී චන්ග් අතර හමුවක්

    සබැ​ඳි පුවත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව භූ කම්පනයක්

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් යුක්රේනයේ 12 ක් ජිවිතක්ෂයට

    2026-02-02

    ලක්ෂ 80ක මත්ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-02

    ජාතික කොඩි ප්‍රදර්ශනය කරන ලෙසට මහා ජනතාවගෙන් ඉල්ලයි

    2026-02-02

    කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට

    2026-02-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group