Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන හා පුද්ගලයින්ගේ ලැයිස්තුවට සංශෝධනයක්

    ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන හා පුද්ගලයින්ගේ ලැයිස්තුවට සංශෝධනයක්

    2025-05-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.148 නැරඹු​ම්
    ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන හා පුද්ගලයින්ගේ ලැයිස්තුවට සංශෝධනයක්
    ශ්‍රී ලංකාවේ තහනම් සංවිධාන හා පුද්ගලයින්ගේ ලැයිස්තුවට සංශෝධනයක්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන සහ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව රජය විසින් යළි සංශෝධනය කර තිබෙනවා.

    අදාළ ගැසට් නිවේදනය ඊයේ(30) නිකුත් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සම්පත් තුයියකොන්තා මහතාගේ අත්සනින් යුතුවයි.

    එලෙස නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව සංවිධාන 15ක් සහ පුද්ගලයන්
    217 දෙනෙකු නම් තහනම් සංවිධාන සහ පුද්ගලයන් ලෙස නම් කර තිබෙනවා.

    මෙම තහනම් සංවිධාන සහ පුද්ගලයන්ගේ නම් ඇතුළත් අදාළ ගැසට් නිවේදනය අවසන්වරට සංශෝධනය කළ අවස්ථාවේදී එහි තහනම් සංවිධාන 15ක් සහ තහනම් පුද්ගලයන් 222 දෙනෙකුගේ නම් ඇතුළත්ව තිබුණා.

    කෙසේ වෙතත් මෙවර සංශෝධනයේදී තවත් සංවිධාන දෙකක් එක්වී ඇති අතර පුද්ගලයන් පස් දෙනෙකුගේ නම් ඉවත් කර තිබෙනවා.

    සංශෝධිත නව ගැසට් නිවේදනයට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්ථාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශ සීමා ඉක්මවූ දෙමළ ඊළාම් රාජ්‍යය, ජාතික තව්හිද් ජමාත් ඇතුළු සංවිධාන 17ක් තවදුරටත් තහනම් සංවිධාන වනු ඇති.

    අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

    Loader Loading...
    EAD Logo Taking too long?

    Reload Reload document
    | Open Open in new tab
    පෙර පුව​තමහ සුළඟෙන් හැටන්හි නිවෙස්වල වහළ රැසකට හානි
    ඊළඟ පුව​ත ධීවර සහ නාවුක ප්‍රජාවට අතිවිශේෂ නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group