Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    2026-01-30

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    2026-01-30

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    2026-01-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්
    • බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට
    • මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්
    • යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි
    • පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්
    • විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි
    • වතු සේවක දෛනික වැටුප් වැඩිකිරීමේ ගිවිසුමට අත්සන් තැබෙයි
    • අමෙරිකානු භාණ්ඩාගාරයට එරෙහිව ජනපති ට්‍රම්ප් නඩු මගට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජනවාරි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ

    ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිරිපා කරුණාවට කිසිදු අවදානමක් නෑ

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-08කියවීමට මිනිත්තු 1ක් ගතවේ.6 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ නායයාමේ අවදානමක් තවදුරටත් නොමැති බවත් ඒ අනුව එම මාර්ගයෙන් වන්දනාකරුවන්ට ආරක්ෂා සහිතව ශ්‍රී පාද ස්ථානය කරුණා කළ හැකි බවත් ජාතික ගොඩනැගිනි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් ශ්‍රී පාද මළුව වෙත අද(08) දින පැමිණ තමන් හමුවේ පැවසූ බව ශ්‍රී පාද භාරකාර දොරපනේ සුමනජෝති හිමියන් පවසනවා.

    දිට්වා සුළි කුණාටුවෙන් මහගිරිදඹ ප්‍රදේශ විශාල පස් කන්දක් කඩා වැටීමෙන් පසු ජාතික ගොඩනැගිනි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා එම ස්ථානයේ නායයාමේ අවදානමක් පවතින බවත් එම අවදානම සඳහා පිළියම් යොදන ලෙස ලබාදුන් නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් විසින් කටයුතු කර තිබෙනවා.

    මේ වන විට එම ස්ථානය කොන්ක්‍රීකට් පැති බැමි යොදා පැයගැට පෙළ අලුතින් සකස් කර ආරක්ෂිත අත්වැටක්ද සවි කිරීමෙන් පසු ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනයේ නිලධාරීන් අද(08) දින එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා ඒ බව ශ්‍රී පාද භාරකාර හිමියන් හමුවේ පවසා තිබෙනවා.

    ශ්‍රී පාද භාරකාර හිමියන් කියා සිටියේ මේ අනුව හැටන් මාර්ගය ඔස්සේ කිසිදු බාධාවකින් තොරව ආරක්ෂිතව ශ්‍රී පාදය කරුණා කිරීමට හැකි බවයි.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් අද(08) දින ප්‍රතිසංස්කරණය කරන ලද ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි වාර්තාවක් ඉදිරි දිනයකදී නිකුත් කරන බවද පැවසූ බවයි ශ්‍රී පාද භාරකාර හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.

    පෙර පුව​තකසළ එකතු කිරීම බදු ගෙවූ ව්‍යාපාරිකයන්ගෙන් පමණයි
    ඊළඟ පුව​ත ඉදිරි පැය 24 තීරණාත්මකයි – අවදානයෙන් පසුවන්න

    සබැ​ඳි පුවත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    පොලිස් නිළධාරීන් 32,000ක අඩුවක්

    විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනය යළි කල් දමයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොත්මලේ නියම්ගම්දොර ජනපදයේ පදිංචිකරුවන්ගෙන් චෝදනාවක්

    2026-01-30

    බලපත්‍රයක් නොමැතිව වල්ලපට්ටා ප්‍රවාහනය කළ හතරක් අත්අඩංගුවට

    2026-01-30

    මාරාන්තික උපවාසයේ නිරත උපවාසකරුවන්ට ජනපතිගෙන් සාකච්ඡාවක්

    2026-01-30

    යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම නතර කරයි

    2026-01-30
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group