බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp මෙරට ආපදාවට ලක්වූවන්ට ප්‍රථිකාර කිරීම සදහා වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් 31 දෙනෙකු මෙරටට එවීමට ජපානය තීරණය කර තිබෙනවා. ඒ අනුව, එම කණ්ඩායම අනිද්දා ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිත බවයි කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලය සදහන් කළේ.