Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    2026-09-25

    මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

    2026-09-25

    ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
    • මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය
    • ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි
    • මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
    • තද වැසි ගැන කලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
    • පොල්දූව මංසන්දියේ දැඩි රථවාහන තදබදයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උපන් දින සාදයක වෙඩි තැබීමක්: 4ක් මරුට

    උපන් දින සාදයක වෙඩි තැබීමක්: 4ක් මරුට

    2025-12-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ ස්ටොක්ටන් නගරයේදී සිදු වූ වෙඩි ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකුට වෙඩි වැදී ඇති අතර, ඉන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසනවා.

    ප්‍රාන්ත ෂෙරිෆ් කාර්යාලය තහවුරු කර ඇත්තේ,ස්ටොක්ටන්හි ළමයකුගේ උපන් දින සාදයකදී වෙඩි තැබීමක් පිළිබඳ වාර්තා ලැබුණු බවයි.

    උප නගරාධිපති සැන් ජෝකින් අදහස් දක්වමින් කියා සිටියේ, “මෙම ප්‍රජාව තුළ හැදී වැඩුණු කෙනෙකු ලෙස – ළමයකුගේ උපන් දින සාදයකදී සිදු වූ මෙම දැවැන්ත වෙඩි තැබීම ගැන දැන ගැනීමට ලැබීමෙන් මම දුකටත් කෝපයටත් පත්ව සිටිනවා” යනුවෙන්.

    ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය සහ මහජන ආරක්ෂක නිලධාරීන් සමඟ සම්බන්ධ වී සිටින බවත්, සිදුවූ දේ තේරුම් ගැනීම සඳහා විමර්ශන තොරතුරු කඩිනමින් ඉල්ලා සිටින බවත් පැවසුවා.

    තොරතුරු සීමිත නමුත් මූලික පරීක්ෂණවලින් පෙනී යන්නේ මෙය ඉලක්කගත සිදුවීමක් බවත්, විමර්ශකයන් සියලු අංශ ගවේෂණය කරමින් සිටින බවයි. කෙසේ වෙතත්, මෙම ඛේදවාචකයට තුඩු දුන් තත්වයන් තීරණය කිරීමට රහස් පරීක්ෂකවරුන් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටිනවා.

    පෙර පුව​තවෙද – හෙද කණ්ඩායමක් අනිද්දා ලංකාවට
    ඊළඟ පුව​ත සජබය ආණ්ඩුවට විරුද්ධව නඩු දමයි ? – VIDEO –

    සබැ​ඳි පුවත්

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

    ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට

    කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට

    ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    2026-09-25

    මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය නැංවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය

    2026-09-25

    ඕනෑම ආපදා තත්ත්වයකට සුදානම් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි

    2026-09-25

    මිලියන 300 කට අධික වටිනාකමක් ඇති මත්ද්‍රව්‍ය සමග තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23

    ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ

    2026-09-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group