Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
    • හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට
    • නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
    • ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
    • විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි

    විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි

    2023-11-27කියවීමට මිනිත්තු 2ක් ගතවේ.21 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2024 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ පස්වන දිනය අදයි.

    අද දිනයේදීත් පරිසර අමාත්‍යංශය සහ වනජීවි, වනසංරක්ෂණ වැය ශීර්ෂ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

    මේ අතර අද දින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

    එහිදි ඔහු කියා සිටියේ ක්‍රිකට් සම්බන්ධ ප්‍රශ්නය ඉදිරියේදී අවසන් නොවුනහොත් මීළඟ ජනාධිපතිවරණයෙන් එය අවසන් කරන බවයි.

    එමෙන්ම ඔහු අවධාරණය කර සිටියේ තමාට මේ වන විට විවිධ විෂම චෝදනා නගමින් පොලිසිය විසින් වැටලීම් ද සිදු කරමින් පවතින බවයි.

    එමෙන්ම තමාට විවිධ පුද්ගලයින්ගෙන් මරණ තර්ජන ද සිදුවන බවටයි ඒ මහතා අවධාරණය කර සිටියේ.

    http://vnews.lk/wp-content/uploads/2023/11/ROSHAN-RANASINGHA-EDIT-01-.mp3

    මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/ROSHAN-RANASINGHA-EDIT-02.mp3

    මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාව වැටලීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විභාග කරන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලමේන්තුවේදී අවධාරණය කර සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SAJITH-PREMADASA-EDIT-01-1.mp3

    එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ඉදිරියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.

    ඒ අනුව පාර්ලිමේන්තුවේ 225 දෙනාටම ඔහු සමග සාකච්ඡාවක් ලබා දෙන ලෙසට විපක්ෂ නායකවරයා විසින් අද දින කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/SAJITH-PREMADASA-EDIT-02-1-1.mp3

    මේ අතර අද දින පාර්ලමේන්තුවේදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/11/LAKMAN-VS-NAMAL-EDIT-.mp3
    පෙර පුව​තඅවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීම ගැන විමර්ශනයක්
    ඊළඟ පුව​ත රාජ්‍ය සේවකයින් හදිසියේම මහ පාරට

    සබැ​ඳි පුවත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    හිටපු රාජ්‍ය බුද්ධ අංශ ප්‍රධානී සුරේෂ් සලේ අත්අඩංගුවට

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    2026-02-25

    රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි

    2026-02-25

    දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි

    2026-02-25

    පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට

    2026-02-25
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group