විශ්‍රාම දිවිය ගතකිරීමට ලොව හොඳම රට ශ්‍රී ලංකාව බව අමෙරිකාවේ ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව පසුගියදා නිකුත් කළ නවතම ශ්‍රේණිගත කිරීම් හි දක්වා තිබෙනවා.
මසකට අමෙරිකානු ඩොලර් 1000 ක මුදලක් වියදම් කිරීමට හැකියාව ඇත්නම් මෙරටදී විශ්‍රාම යුවළකට සුඛෝපභෝගී ජීවිතයක් ගතකළ හැකි බවයි එහි සදහන් වන්නේ.
ඇමෙරිකානුවන් මූල්‍ය අස්ථාවරත්වය හේතුවෙන් විශ්‍රාම යාමට මැලිකමක් දක්වන බැවින් එම ගැටලුවට විසඳුමක් ලෙස අමෙරිකානුවන්ට ශ්‍රී ලංකාවේදී සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකියාව ඇති බවයි ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල














