Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ඔක්තෝබර් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විපතට පත් මියන්මාරයට ඉන්දියාවෙන් ආධාර.

    විපතට පත් මියන්මාරයට ඉන්දියාවෙන් ආධාර.

    2023-05-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.4 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බෙංගාල බොක්ක ආශ්‍රිතව හමා ගිය මෝඛා සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ මියන්මාරයට ආධාර කිරීම සඳහා ඉන්දියාව ‘කරුණා මෙහෙයුම’ දියත් කර තිබෙනවා.

    ඒ අනුව සහන ද්‍රව්‍ය රැගත් ඉන්දීය නාවික හමුදාවේ නෞකා තුනක් යැන්ගොන් වෙත ළඟා වූ අතර සිව්වන නෞකාව ද මියන්මාරයට ලඟාවීමට නියමිත බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

    “නෞකාවල ආහාර ද්‍රව්‍ය, කූඩාරම්, අත්‍යවශ්‍ය ඖෂධ, ජල පොම්ප, විදුලි ජනන යන්ත්‍ර, ඇඳුම් පැළඳුම්, සනීපාරක්ෂක ද්‍රව්‍ය යනාදිය ප්‍රවාහනය කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් සඳහන් කර තිබෙනවා.

    මෝඛා සුළි කුණාටුවෙන් විපතට පත් මියන්මාරයේ ජනතාවට ඉන්දියාව මිත්‍රත්වයේ හස්තයක් දිගු කළ අතර ඉන්දියාව කලාපයේ පළමු ප්‍රතිචාරකයා ලෙස අඛණ්ඩව කටයුතු කරන බවයි විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ.

    මියන්මාරයේ ඉන්දීය තානාපති විනේ කුමාර් විසින් මානුෂීය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍යවල පළමු කණ්ඩායම යැන්ගොන් කලාපයේ ප්‍රධාන අමාත්‍යවරයා වෙත භාර දී ඇතැයි ද විදෙස් මාධ්‍යන්හි සඳහන්.

    පෙර පුව​තජාතික රෝහලේ හෘද අංශයේ කැතීටර් රසායනාගාරය මසක සිට වසා දමා ඇති බව අනාවරණය වේ
    ඊළඟ පුව​ත මන්ත්‍රීවරයෙක් රත්‍රං තොගයක් සමග අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්

    ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු

    චීන ජනපති ෂී ජින්පිං අමෙරිකාවට

    බොරතෙල් මිල පහතට

    තුර්කියේ පාසලක් ඉදිරිපිට වෙඩි තැබීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group